All Stories

JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට ඩ්‍රෝන කැමරා

JICA (Japan International Cooperation Agency) හෙවත් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙතින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීමක් 2026.02.26 වන දින සිදුකෙරිණ.

JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට ඩ්‍රෝන කැමරා

දවසේ කාලගුණය

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයෙන් ඇරඹේ

නැව් ගමනාගමනය සහ ගුවන් ගමනාගමනය, මුළුමනින්ම නතර වී බොහෝ රාජ්‍යයන් තමන්ගේ සීමාවලට කොටු වූ කොවිඩ් වසංගය හමුවේ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ලෝකයටම ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබෙන අතර, රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවටත්, පුරවැසියාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව සඳහා සැලසුම් සකස් කරන අතරම විධිමත් අධ්‍යයනයකින් පසු යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයෙන් ඇරඹේ

‘දිට්වා’ ආපදාවෙන් මිය ගිය අය සිහි කරමින් නෙළුම්මල ගම්මානයේ පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයට ජනපති එක් වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගලදෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් නාය යෑමෙන් මිය ගිය අය සිහිපත් කරමින් තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයක් අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගි විය.

‘දිට්වා’ ආපදාවෙන් මිය ගිය අය සිහි කරමින් නෙළුම්මල ගම්මානයේ පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයට ජනපති එක් වෙයි

2026 ලෝක තිරසාර සංවර්ධන සමුළුවේදී ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තිරසාර ආර්ථිකයක් කරා යොමු කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ කාර්මික අංශය , තිරසාර ආර්ථිකයක් කරා යොමු කිරීමට අවශ්‍ය උපදේශන සහ තාක්ෂණික සහාය ලබා ගැනීමේ වැදගත්කම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කරයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ටාජ් පැලස් හි ඊයේ (26) පැවැති 2026 ලෝක තිරසාර සංවර්ධන සමුළුවට (WSDS) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

2026 ලෝක තිරසාර සංවර්ධන සමුළුවේදී ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තිරසාර ආර්ථිකයක් කරා යොමු කිරීමට අවධානය

පාසල් සිසුන්ට ලබා දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

රජය, 2026 වසර සඳහා නිකුත් කරන ලද රු. 3,000ක් වටිනා පාසල් පාවහන් මිලදී ගැනීමේ වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

පාසල් සිසුන්ට ලබා දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ