All Stories

සිව් වසරක ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තුළින් කොලොන්නාව ගං වතුර පාලනයට පියවර

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලිම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාව මගින් ආරම්භ කර ඇත.

සිව් වසරක ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තුළින් කොලොන්නාව ගං වතුර පාලනයට පියවර

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (27) අනුරාධපුරයේදී

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (27) අනුරාධපුරයේදී

ශ්‍රී ලංකා – ජර්මානු සබඳතා ශක්තිමත් කිරීමට විදේශ අමාත්‍යවරයා අද ජර්මනියට

ශ්‍රී ලංකා – ජර්මානු ආර්ථික හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා – ජර්මානු සබඳතා ශක්තිමත් කිරීමට  විදේශ අමාත්‍යවරයා  අද  ජර්මනියට

‘Rebuilding Sri Lanka’ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 25ක මූල්යමය පරිත්යාගයක් සිදු කරනු ලැබීය.
‘Rebuilding Sri Lanka’ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභාවාරයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ව්යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පෙරවරුවේ පැවැත්විණි.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභාවාරයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ