දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස වැඩසටහන - 2026 යටතේ දිස්ත්‍රික් මට්ටමේ දිස්ත්‍රික් වැඩසටහන් ආරම්භය අද (25) සිදු විය.
පෘතුගාලයේ රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය Paulo Rangel මහතා 2026 පෙබරවාරි 24 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මත්ද්‍රව්‍ය නිවාරණ - මහවැලි යොවුන් බලකාය 2026, පිහිටුවීම සම්බන්ධ සාකච්ඡාවක් 'රටම එකට' ජාතික මෙහෙයුම් සභාවේ ලේකම්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීම සඳහා රජය විසින් පුළුල් ඩිජිටල් ආර්ථික මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි.
පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබා දීමට මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.
විශ්වවිද්‍යාල ඇතුළු සියලුම උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවමින් රැකියා වෙළෙඳපොළට පිවිසෙන සිසුන්ට ගෞරවනීය වෘත්තීය ජීවිතයකට එළඹීමට අවස්ථාව උදා කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (BCIS) මඟින් ප්‍රකාශයට පත් කරන "Reimagining International Relations from a Global South" වෙළුම එළි දැක්වීමේ උත්සවය පෙබරවාරි 24 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් BCIS ශ්‍රවණාගාරයේ පැවත්වුණි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් බවත්, එය හුදෙක් පරිභෝජනය සීමා කිරීමක් නොව රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබාදෙන සුවිශේෂී දායකත්වයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.