All Stories

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා පසුගියදා (27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සිදුකෙරිණි. 

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට  පැමිණෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට, ආරක්ෂාව සහ සුභ සාධන සැලසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට, ආරක්ෂාව සහ සුභ සාධන සැලසීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්