All Stories

ගුවන් ගමන් සේවාවන් තවදුරටත් අවලංගු කෙරෙනවා : ගුවන් මගීන්ට අමතර ගෙවීමක් කළ යුතු නෑ - වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

මැදපෙරදිග මේ වනවිට ඇති වී ඇති යුදමය වාතාවරණයත් සමග සිවිල් ගුවන් සේවාවන්වලට ඇති වූ බලපෑම සමනය වී නොමැති බවත් මෙම කලාපවල ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කිරිමට ගුවන් සමාගම් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ගුවන් ගමන් සේවාවන් තවදුරටත් අවලංගු කෙරෙනවා : ගුවන් මගීන්ට අමතර ගෙවීමක් කළ යුතු නෑ - වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කරයි

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උද්ගත වන කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කරයි

මැදපෙරදිග කලාපයට අදත් ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කෙරේ

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්වයන් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රිය දක්වා කොළඹ සිට මැදපෙරදිග කලාපයන් සඳහා ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මැදපෙරදිග කලාපයට අදත්  ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කෙරේ

ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදි

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සම්පූර්ණයෙන්ම සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවසන් – බෙදාහැරීම සාමාන්‍ය පරිදි

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන්ට නොමිලේ දින 14ක වීසා දිගුවක්

මැදපෙරදිග රටවල්වලට පසුගිය පෙබරවාරි මස 28 දින සිට ගුවන්ගමන් අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නොහැකි වූ මගීන් සඳහා නොමිලේ වීසා දීර්ඝ කර ගැනීමට දින 14ක කාලසීමාවක් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන්ට නොමිලේ දින 14ක වීසා දිගුවක්