ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) Bremen Chapterහි 125 වන සංවත්සර සැමරුමට සහභාගී වූ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්‍ය පෙට්‍රේ-ෆ්ලොරින් මනෝල් මහතා අද(02) හමු විය.
මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.


