දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක්
  • SocialShare:
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත, සබරගමුව පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත සහ උතුරු මැද පළාත වලත් වවුනියාව දිස්ත්‍රික්කය තුළත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.