All Stories

අපි වගේ රටක් යුද්ධයේ ගොදුරු බවට පත්විය යුතු නැහැ - කැබිනට් ප්‍රකාශක

අපි වගේ රටක් යුද්ධයේ අතරමැදිකරුවන් හෝ ගොදුරු බවට පත්විය යුතු නැති බවද එමනිසා මෙම යුධ ගැටුම් වළක්වා ගැනීමට වචනයෙන්ද ක්‍රියාවෙන්ද කළ හැකි සියලු දේ සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

අපි වගේ රටක් යුද්ධයේ ගොදුරු බවට පත්විය යුතු නැහැ - කැබිනට් ප්‍රකාශක

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,839 ක් බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ මුළු පුරප්පාඩු තනතුරු 15,839ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු  සඳහා 15,839 ක් බඳවා ගැනීමට අනුමැතිය

සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙනවා - අගමැතිනිය

රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක සිට සිදුවන බවත්, එයට හේතුව  රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම බවත්,  ඒ අනුව ගැටලු නිරාකරණය කිරීමට  සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ  බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙනවා - අගමැතිනිය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටුනායක සහ ඩුබායි අතර ගුවන් ගමන් යළි අරඹයි

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ කටුනායක සහ ඩුබායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටුනායක සහ ඩුබායි අතර ගුවන් ගමන් යළි අරඹයි

කටුනායක සිට ගුවන් සමාගම් දෙකක් මැදපෙරදිග කලාපයට ගුවන් ගමන් යළි අරඹයි

යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයට තාවකාලිකව නතර කර තිබූ ගුවන් ගමන් සේවා කටුනායක ගුවන් තොටුපළින් ඊයේ (03) සිට යළි ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් පියවර ගෙන තිබේ.

කටුනායක සිට ගුවන් සමාගම් දෙකක් මැදපෙරදිග කලාපයට ගුවන් ගමන් යළි අරඹයි