පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) සිට දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ආරම්භ වී තිබේ.
මෙම අදියර ලබන අප්‍රේල් 10 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතය.
මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2026.03.23 වන සඳුදා දින ආරම්භ වේ.


