මැදපෙරදිග කලාපයට අදත් ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කෙරේ

මැදපෙරදිග කලාපයට අදත්  ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කෙරේ
  • SocialShare:

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්වයන් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රිය දක්වා කොළඹ සිට මැදපෙරදිග කලාපයන් සඳහා ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු +94 11 777 1979 (අන්තර්ජාතික ) හෝ 1979 කෙටි දුරකතන අංකයෙන් ලබා ගත හැකි වේ.
තවද ආසන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලවලින් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් අතිරේක තොරතුරු ලබා ගත හැකි බවද හම සමාගම ජනතාවට දැනුම් දෙයි.
තාවකාලිකව අවලංගු කළ ගුවන් ගමන් පහතින්

644937562 1366812162149900 3049818281563003902 n