All Stories

බලශක්ති කාර්යක්ෂමතාවය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් බවත්, එය හුදෙක් පරිභෝජනය සීමා කිරීමක් නොව රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබාදෙන සුවිශේෂී දායකත්වයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ප්‍රකාශ කළාය.

බලශක්ති කාර්යක්ෂමතාවය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

දවසේ කාලගුණය

දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දවසේ කාලගුණය

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්ර භාර දුන්හ
නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ගෑස් තොග ලැබෙමින් තිබෙනවා - කැබිනට් ප්‍රකාශක

පෙබරවාරි මාසය සඳහා මෙරට ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 28,000ක් බවට වාර්තා වී ඇති අතර, එයට අදාල ගෑස් තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ගෑස් තොග ලැබෙමින්  තිබෙනවා - කැබිනට් ප්‍රකාශක