දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක්
  • SocialShare:
දිවයිනේ බොහෝ ප්රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක