All Stories

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන අද සිට ඇරඹේ

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ආරම්භ කරන අතර එය අද (29) නිල වශයෙන් එළිදැක්වේ.

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන අද සිට ඇරඹේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යථා තත්ත්වයට – හෙට විශේෂ එක්දින සේවාවක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  සේවාවන් යථා තත්ත්වයට – හෙට විශේෂ එක්දින සේවාවක්

“අභියෝගය” – නවීන ලෝකයට ධෛර්යය හා නව්‍යකරණය හදුන්වාදෙන කාලෝචිත කෘතියක් - අගමැති

"අභියෝගය” කෘතිය නවීන ලෝකයේ අභියෝග, ධෛර්ය සම්පන්න බවේ වටිනාකම සහ නව්‍යකරණය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට වැදගත් හා කාලෝචිත දායකත්වයක් සපයන අතර, අධ්‍යාපනය, පර්යේෂණ සහ සමාජ පරිවර්තනය සඳහා වටිනා දෘශ්ටි පරාසයක් පෙන්වාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

“අභියෝගය” – නවීන ලෝකයට ධෛර්යය හා නව්‍යකරණය හදුන්වාදෙන කාලෝචිත කෘතියක් - අගමැති

මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල මහනුවරදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

මධ්‍යම පළාතේ ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතලේ දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය (MDCCIA) ඒකාබද්ධව සංවිධානය කළ "මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2025" ඊයේ (28 දා) මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටල් පරිශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විණි.

ඉන්ධන තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමි‌ණේ

ඉන්ධන මෙට්‍රික් ටොන් 36,000ක තොගයක් රැගත් හරි අනන්ඩ් (Hari Anand) ඉන්දීය නෞකාව අද ( 29) කොළඹ වරායේ ඩොල්පින් ජැටියට ළඟා වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

ඉන්ධන තොගයක්  රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමි‌ණේ

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථම වරට විද්‍යුත් ගොනු මගින් නඩු මෙහෙයවීම අරඹයි

ශ්‍රේෂ්ඨාධිකරණය , ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වා දෙන ලද e filing පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේ පසුගියදා (26) සිදු කළ බව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථම වරට විද්‍යුත් ගොනු මගින් නඩු මෙහෙයවීම අරඹයි

ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම්

ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම්