All Stories

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය විවෘත කිරීම අද කොළඹදී

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු  කෙරේ

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය විවෘත කිරීම අද කොළඹදී

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව පැය 18කට අඩු කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන පැය 24ක ජල කප්පාදුව උපරිම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව පැය 18කට අඩු කෙරේ

මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ සමූපකාර රෝහල් පද්ධතිය මනා සම්බන්ධතාවයකින් යුක්තව මහජන සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි‍.

මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ සමූපකාර රෝහල් පද්ධතිය මනා සම්බන්ධතාවයකින් යුක්තව මහජන සෞඛ්‍ය සේවාවන්  ක්‍රියාත්මක කිරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

යල කන්නයේදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - වාරිමාර්ග අධ්‍යක්ෂ

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම යල කන්නයේදී ජලය මනා කළමනාකරණයකින් සහ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

යල කන්නයේදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න -  වාරිමාර්ග අධ්‍යක්ෂ

"අප අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනය ළඟා කර ගැනීමට හැකියාවක් ඇති ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතුයි" - අග්‍රාමාත්‍ය

රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.

"අප අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනය ළඟා කර ගැනීමට හැකියාවක් ඇති ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතුයි" - අග්‍රාමාත්‍ය