All Stories

සෞඛ්‍ය රැකගෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න - වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම

සෞඛ්‍ය රැකගෙන ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ලෙස බෝ නොවන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

සෞඛ්‍ය රැකගෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න - වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම

නවීකරණය කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට

දශක හයකට අධික ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

නවීකරණය කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට

‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ  ‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association (FTZMA) විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  අද(09) ආරම්භ විය.

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීම අඛණ්ඩව

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උතුරු සහ නැගෙනහිර ඇතුළු පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා  පැවසීය.

පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීම අඛණ්ඩව