All Stories

උත්සව සමයේ වගකීමෙන් යුතුව රිය ධාවනය කරන්න - ප්‍රවාහන ඇමති

උත්සව සමයේ තමන්ගේත් අනෙක් පාර්ශ්වයේත් ජීවිත ආරක්ෂා කිරීම සඳහා වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමයේ වගකීමෙන් යුතුව රිය ධාවනය කරන්න - ප්‍රවාහන ඇමති

ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත්  කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ

බටහිර ආසියාවේ යුද විරාමය ශ්‍රී ලංකාව අගය කරයි

බටහිර ආසියාවේ තාවකාලික යුද විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදයන්  ශ්‍රී ලංකාව අගය කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

බටහිර ආසියාවේ යුද විරාමය ශ්‍රී ලංකාව අගය කරයි

අප රට කලාපීය සෞඛ්‍ය සේවයේ විශ්වාසදායක ගමනාන්තයක් බවට පත්කළ හැකියි - සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව, විධිමත්ව පවත්වා ගන්නේනම් අප රට  කලාපීය සෞඛ්‍ය සේවා සඳහා විශ්වාසදායක ගමනාන්තයක් ලෙස ස්ථාන ගත කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අප රට කලාපීය සෞඛ්‍ය සේවයේ විශ්වාසදායක ගමනාන්තයක් බවට පත්කළ හැකියි -  සෞඛ්‍ය ඇමති

පොහොර හිඟයක් නැහැ. ගොවියාට සහන මිලට පොහොර ලබාදෙනවා - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත් කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (11) ප්‍රකාශ කළේය.

පොහොර හිඟයක් නැහැ. ගොවියාට සහන මිලට පොහොර ලබාදෙනවා -  නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

2009 සිට ගල් අඟුරු ආනයනයනය පිළිබඳ විධිමත් පරීක්ෂාවක් කරන ලෙස පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්  පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

2009 සිට ගල් අඟුරු ආනයනයනය පිළිබඳ විධිමත් පරීක්ෂාවක් කරන ලෙස පැමිණිල්ලක්