සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී පසුගියදා(16) පැවැත්විණි.

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී පසුගියදා(16) පැවැත්විණි.
හෙට(20) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවේයැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරය හේතුවෙන් හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
රජය බොර තෙල් මිලදි ගත්තේ නිසි මිල ගණන්වලට අනුකූලව බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි. එහෙත් කිසියම් මාධ්‍ය නාලිකාවක් එය හිතාමතා විකෘති කර ප්‍රචාරය කර ඇතැයි ඒ මහතා පැවසිය.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු බොර තෙල් රැගත් පළමු නෞකාව අද (17) කොළඹ වරායට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ආණ්ඩුවට හෝ ජනතාවට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් එම පාඩුව දැරීමට සිදුවන්නේ ගල් අඟුරු ආනයනය කළ සමාගමට බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත් බිමල් රත්නායක මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කරනු ලැබ තිබේ.
ගල් අඟුරු ආනයනයේදී වංචාවක් සිදු වී ඇත්නම් ජනාධිපති කොමිසම් සභාවට තොරතුරු ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි.
බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.