මාතර දිස්ත්‍රික්කය තුළ ප්‍රමුඛතා අවශ්‍යතාව මත තෝරාගත් ප්‍රධාන මාර්ග 03 ක් සංවර්ධනය කිරීම සදහා මූලික කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ‘මගනැගුම මහමැදුර’ අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


