All Stories

2015න් පසු ප්‍රථම වතාවට විදෙස් රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා, රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ(07) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

2015න් පසු ප්‍රථම වතාවට විදෙස් රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුව අමතයි

රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ රාත්‍රී දිවයිනට ළඟා විය

රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති  දිවයිනට

දවසේ කාලගුණය

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දවසේ කාලගුණය

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න - ජනපති

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න - ජනපති

වියට්නාම් ජනපති හෙට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතය.

වියට්නාම් ජනපති හෙට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරයි