All Stories

ඉන්දුනීසියා උප විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවසන්

ඉන්දුනීසියාව උප විදේශ කටයුතු අමාත්‍ය Muhammad Anis Matta මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අප්‍රේල් මස 25 දින සාර්ථකව අවසන් කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන්දුනීසියා උප විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවසන්

පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු සාම පා ගමනට සහභාගී වූ පිරිස අද (29) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

පඤ්ඤාකර ස්වාමින් වහන්සේ  ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

“එහිපස්සිකෝ" සාම පාගමනේ සමාප්තියෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ජනපති හමු වෙති

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු "එහිපස්සිකෝ" සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවයෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ (28) රාත්‍රියේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

“එහිපස්සිකෝ" සාම පාගමනේ සමාප්තියෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ජනපති හමු වෙති

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය මත අභියෝගාත්මක තත්වයක් ඇතිව තිබෙන බවත්, රටක ආහාර සුරක්ෂිතතාව රටේ ස්ථාවරත්වය හා ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන වැදගත් අංශයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

සාමය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට හදවතින් ස්තූතියි – පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ

''සාමය වෙනුවෙන්, මෙම චාරිකාවට ලබා දුන් සහයෝගයට හදවතින්ම ස්තූතියිවන්න වෙන බව  - පූජ්‍ය පඤ්ඤාකර  ස්වාමින් වහන්සේ පැවසූහ.

සාමය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට හදවතින් ස්තූතියි – පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ