All Stories

පොහොර මිලදී ගැනීම සම්බන්ධව පැතිරෙන අසත්‍ය පුවතක් ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

රජය පොහොර මිල දී ගැනීමේ දී වැඩි මුදලක් ගෙවා ඇති බවට පළ වූ මාධ්ය වාර්තාවලට අදාළව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

පොහොර මිලදී ගැනීම සම්බන්ධව පැතිරෙන අසත්‍ය පුවතක් ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

ප්‍රවාහනයේ ආරක්ෂාවට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්

රජය විසින් ක්‍රියාත්මක කර ඇති “මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන” සාර්ථකව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නෛතික හා ප්‍රායෝගික පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ප්‍රවාහනයේ ආරක්ෂාවට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් ලියනගම පත් කෙරේ

පුරප්පාඩු වන ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස විමල් ලියනගම පත් කෙරේ

මලෛයගම් ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබාදුන්නේ වත්මන් රජයයි - ඇමති නලින්ද

පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙලෛයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

මලෛයගම් ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබාදුන්නේ වත්මන් රජයයි - ඇමති නලින්ද

2026 මහ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග පෙර සූදානම් කිරීමේ අරමුණින් යූරියා (Prilled) මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 මහ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර 02ක් ඇතුළත ඩිජිටල්කරණය කිරීම සඳහා සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්