All Stories

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය පිළිබඳ WHO විශේෂඥයන්ගේ සමාලෝචන වාර්තාව නිල වශයෙන් භාරදේ

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදුකළ සමාලෝචනයට අදාළ වාර්තාව අද (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය පිළිබඳ WHO විශේෂඥයන්ගේ සමාලෝචන වාර්තාව නිල වශයෙන් භාරදේ

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කොළඹදී

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2022 වසරේ සිට මෙතෙක් පවත්වනු ලැබූ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා සාර්ථකව අවසන් කළ නිලධාරීන්ට සහ මහජන නියෝජිතයන්ට  ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කොළඹදී

ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය

Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight forwarders Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් රට යළි ගොඩනැඟීමත්, ජන ජීවිත යථා තත්ත්වයට ගෙන ඒමත් වෙනුවෙන් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight Forwarders Association වෙතින් රුපියල් ලක්ෂ 32ක මුදලක් පරිත්‍යාග කෙරිණි.

Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight forwarders Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

“ගොවිජන මන්දිර” පරිශ්‍රයේ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ “ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය” අද (06) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

“ගොවිජන මන්දිර” පරිශ්‍රයේ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ