All Stories

පළමු මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී ඇරඹේ

ලංගම බස් සේවාව ප්‍රතිසංවිධානය කරමින් විනිවිදභාවයෙන් යුත් නව කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

පළමු මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී  ඇරඹේ

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. ඒ හේතුවෙන් මැයි මස 6 වන දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

මාලදිවයින් ජනාධිපති අගමැතිනිය හමුවෙයි

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්  අද (04) ජනාධිපති කාර්යාල පරිරයේදී පැවැත්විණි.

මාලදිවයින් ජනාධිපති අගමැතිනිය හමුවෙයි

මාලදිවයින් ජනාධිපතිවරයා පැළයක් රෝපණය කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.

මාලදිවයින් ජනාධිපතිවරයා පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකා - මාලදිවයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

මෙරට රාජ්ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා - මාලදිවයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

මාලදිවයින් ජනපති ඇතුලු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක් - ජනපති

මාලදිවයින් ජන රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා, සජිදා මොහොමඩ් මැතිණිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මාලදිවයින් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. 

මාලදිවයින් ජනපති ඇතුලු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක් - ජනපති