IMF ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

IMF ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා  අතර හමුවක්
  • SocialShare:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (03) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ IMF සහයෝගීතාව සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය යොමු වූ බව වාර්තා වේ.