All Stories

දුම්රියට නව සාමාන්‍යාධිකාරිවරයෙක් පත් කෙරේ 

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා අද (26) පෙරවරුවේ  මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේදී නිල වශයෙන් සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී. 

දුම්රියට නව සාමාන්‍යාධිකාරිවරයෙක් පත් කෙරේ 

ජනතාවට ලැබෙන ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කළ හැකියි - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති

ජනතාවට ලැබෙන ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ හැකියාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවතින බවත් 2023 වසරේ අග භාගයට සාපේක්ෂව මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුටුදායක දියුණුවක් ලබා ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ජනතාවට ලැබෙන ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කළ හැකියි - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන 29ක් සමඟ විශේෂ සාකච්ඡාවක්

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන 29 ක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (24) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන 29ක් සමඟ විශේෂ සාකච්ඡාවක්

රාත්‍රියේ රථවාහන රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්

රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

රාත්‍රියේ රථවාහන රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්

සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතුවලට දේශපාලන අධිකාරියේ කැමැත්තට නොවෙයි

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බවත්, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතුවලට දේශපාලන අධිකාරියේ කැමැත්තට නොවෙයි

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවතීමට කඩිනම් පියවර

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිලිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බලමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ගෙන් මේ සඳහා පිළියමක් යොදන ලෙස  විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත.

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවතීමට කඩිනම් පියවර

ජනපතිතුමන්ගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

ජේසුස් ක්රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ.උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්ය ප්රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි.
ජනපතිතුමන්ගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

දිවයිනට ළඟාවූ චීන රෝහල් නෞකාව "Peace Ark" අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට.

චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන "Peace Ark" නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.

දිවයිනට ළඟාවූ චීන රෝහල් නෞකාව "Peace Ark" අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට.

“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි

“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.