All Stories

රජය වතුකර ජනතාවට ලබා දෙන නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ගැන ඇමරිකානු තානාපතිනියගේ ප්‍රසාදය

නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබා දීමේ දි පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරිම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය පල කරන බව මෙරට ඇමරිකානු තනාපතිනි ජුලි චන්ග් (Julie Chung) මහත්මිය අවධාරණය කළාය.

රජය වතුකර ජනතාවට ලබා දෙන නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ගැන ඇමරිකානු තානාපතිනියගේ ප්‍රසාදය

චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය මාර්තු 25 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර මෙහිදී චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළාය.

 චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ පැසසුමට

හිතවත්කම් මත විදේශ සේවයට පත්කිරීම් සිදුකරන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

විදේශ සේවයට පුද්ගලයන් පත් කිරීමේදී, හිතවත්කම් මත පදනම්ව එම පත්වීම් සිදුනොකරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හිතවත්කම් මත විදේශ සේවයට පත්කිරීම් සිදුකරන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක

2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත්  චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතුයි

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවට සහ එය තැපැල් කටයුතු වලට පමණක් සීමා නොකර යම් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරගත යුතු බවට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇතැයි  , කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතුයි

රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධනය කිරීම සඳහා රජය මැදිහත්වෙනවා

රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධන කිරීම සඳහා රජය මැදිහත්වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වෙන් වෙන්ව  සංවර්ධනය කිරීම සඳහා රජය මැදිහත්වෙනවා

අලුත් අවුරුද්දට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී, අඩුආදායම්ලාභී පවුල්වලට සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අලුත් අවුරුද්දට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක්

පොදු ප්‍රවාහනය බිඳවැටීමට ඉඩ දෙන්නේ නෑ- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බවත් පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පොදු ප්‍රවාහනය බිඳවැටීමට ඉඩ දෙන්නේ නෑ- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

රුසියානු තානාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්

කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා ඊයේ(26) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

රුසියානු තානාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්

සවස 2.00 න් පමණ පසු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සවස 2.00 න් පමණ පසු වැසි

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවේ

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලිබල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතවෙන් මාර්තු මස 27 වැනි දින පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවේ

ජාතික ඔසු වගා ව්‍යාපෘතියේ සමාරම්භය හෙට

දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය උදෙසා වාර්ෂික ව විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර, එම මුදල් දේශීය ව ඉතිරි කර ගැනීමටත්, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය ව සපුරා ගැනීම මෙන් ම ඔසු වගාව තුළින් ප්‍රජාවගේ ආර්ථිකය සවිමත් කරලීමත් අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය මගින් "ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්" ක්‍රියාවට නංවා ඇත.

ජාතික ඔසු වගා ව්‍යාපෘතියේ සමාරම්භය හෙට
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.