නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හෙට(29) ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසයි.

නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හෙට(29) ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසයි.
වත්මන් රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන්නේ රට ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙලයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතියි.
ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.
ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
රජයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය වන මිල්කෝ ආයතනය පසුගිය මාස 05 තුළ සීඝ්‍ර දියුණුවක් ලබා ඇතැයි මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය මහතා පැවසීය. අලාභ ලබමින්, වසා දැමීමට ගිය මෙම ආයතනය අදවන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයිද ඒ මහතා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙයි.
මෙරට ජාතික සංස්කෘතිය සභ්‍යත්වය සංස්කරණය වී ඇත්තතේ බුද්ධ දේශනාවෙන් ලද ධර්මය තුළ බවත් එම ධර්මයේ උතුම්කම වැඩිපුර ඇතිවන්නේ මේ රට තුළ සහෝදරත්වය සාමය , එකඟතාවය. ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම් ආභාෂය නිසා බවත් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙතෙක් කල් නොවිසඳුණු ශිෂ්‍ය ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා පැවැත් වූ ශිෂ්‍ය හමු මාලාවක් පසුගිය සති කිහිපය පුරා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.