පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ
  • SocialShare:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙයි.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසම නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

WhatsApp Image 2025 03 27 at 14.03.53

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.