නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හෙට(29) ජනතා අයිතියට

නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව  හෙට(29) ජනතා අයිතියට
  • SocialShare:

නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හෙට(29) ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසයි.

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු "රජ ලුණු'' සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.