රාත්‍රියේ රථවාහන රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්

රාත්‍රියේ රථවාහන රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්
  • SocialShare:

රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එම නිවේදනය පහත දැක් වේ

download