මාලදිවයින් ජනපතිට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

මාලදිවයින් ජනපතිට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
  • SocialShare:

මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා, එම මැතිණිය ඇතුළු දූත පිරිස වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී සංවිධාන කෙරුණු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.