කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව අද (11) සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව අද (11) සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවේ.
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඒ අනුව හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වය වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි, සාමාජිකයන් 15 දෙනෙකුන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, හෙට(11) දිනය වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙරට දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමට කඩිනම් විසඳුමක් ලෙස දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
කෘත්‍රිම බුද්ධියට (AI) සරලව අනුගත වීම පමණක් නොව, ප්‍රතිපත්ති, ආචාරධර්ම සහ සියලුදෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයන් මඟින් එහි අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 මැයි 8 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේදී පැවති රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමුව දියත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සඳහන් කළාය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වූ යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය අතර හමුවක් අද (09) කොළඹදී පැවැත්විණි.
මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් (Content) සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
යල් කන්නයට ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවත් ඒවා ගොවි ජන මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම මේ වනවිට සිදුකරමින් ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.