All Stories

සාම පා ගමනට එක්වන ජනතාවගෙන් ඉල්ලීමක්

Walk for Peace සාම පා ගමනට ගෞරවය පළ කිරීම සඳහා මාර්ග දෙපස රැස්වන මහජනතාව මනා සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, ගරුතර ස්වාමින්වහන්සේලා සහ දූත පිරිසට කිසිදු ආකාරයක බාධාවක් හෝ හිංසාකාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සාම පා ගමනට එක්වන ජනතාවගෙන් ඉල්ලීමක්

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ(25) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරීන් 22 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය තොගයක්  අත්අඩංගුවට

“ඒහි පස්සිකෝ” සාම පා ගමනේ පස්වන දිනය අදයි

ලොවට සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන “ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ විය.

“ඒහි පස්සිකෝ” සාම පා ගමනේ පස්වන දිනය අදයි

දවසේ කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්  ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දවසේ කාලගුණය

"ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම තුළින් මෙරට රිය අනතුරු අවම කරන්න කටයුතු කරනවා" - ප්‍රවාහන අමාත්‍ය

ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

"ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම තුළින් මෙරට රිය අනතුරු අවම කරන්න කටයුතු කරනවා" - ප්‍රවාහන අමාත්‍ය

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර ජනතා පරිහරණයට විවෘත කෙරේ

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) පෙරවරුවේ සිදු විය.

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර ජනතා පරිහරණයට විවෘත කෙරේ