All Stories

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉහළ මැදගම ගමගේ පියසේන යන අය අද (20) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂන නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කොමිෂන් සභාව නිවේදනය කරයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට

නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

‘Walk for Peace ’ සාම පාගමන අනිද්දා ( 22) දඹුල්ල රජමහා විහාරයෙන් ආරම්භ කෙරේ

ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී හෙට (21) ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‘Walk for Peace’ සාම පාගමන අනිද්දා (22) දඹුල්ලෙන් ආරමභ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ පවසති.

‘Walk for Peace ’ සාම පාගමන අනිද්දා ( 22) දඹුල්ල රජමහා විහාරයෙන් ආරම්භ කෙරේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යථා තත්ත්වයට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් අද ( 20) සිට නැවත ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යථා තත්ත්වයට

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952 කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ

මෙරට සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 952 කට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ (19) පියවර ගන්නා ලදි.

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952 කට ඩිප්ලෝමා  ප්‍රදානය කෙරේ

ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාව හෙට සිට

ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස හෙට 21  සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාව හෙට සිට