දෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

දෙවැනි පාසල් වාරය අද ඇරැඹේ
  • SocialShare:
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය අද (20) ආරම්භ වන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.

 සිංහල හා දෙමළ පාසල්වල දෙවැනි පාසල් වාරයත්, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වැනි අදියරත් අද සිට ආරම්භ වෙයි. 2026 වර්ෂය සඳහා සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරය සහ මුස්ලිම් පාසල්වල පළමු වාරයේ තෙවැනි අදියර අප්රේල් 10 වනදා අවසන් විය.