All Stories

බඩල්ගමට ලංකා බැංකුවෙන් අවුරුදු තෑග්ගක්

ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට පූර්ණ පහසුකම් සහිත නව ලංකා බැංකු ශාඛාවක් (ශාඛා අංක 663) ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බඩල්ගම නගරයේ දී විවෘත කරන ලදී.

බඩල්ගමට ලංකා බැංකුවෙන් අවුරුදු තෑග්ගක්

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ දෛනික වාර්තාව - 2026.04.09

පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මතද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.04.09 දෛනික වාර්තාව පහතින්  දැක්වේ.

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ දෛනික වාර්තාව - 2026.04.09

මාර්තු මාසයේ රු. 10,000ක මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්යාපන ශිෂ්යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.
මාර්තු මාසයේ රු. 10,000ක මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත

ජනතාවගේ බදු මුදලින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට හානි කරන්න දෙන්නේ නෑ - ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍ය

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ 1500ක් යොදවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ජනතාවගේ බදු මුදලින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට හානි කරන්න දෙන්නේ නෑ - ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍ය

අලුත් අවුරුදු සමයේ දිවයින පුරා මත්පැන් අලෙවිසැල් වසා දැමේ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 13 , 14 දෙදින දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමට බලපත්‍ර ලබා ඇති සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අලුත් අවුරුදු සමයේ දිවයින පුරා මත්පැන් අලෙවිසැල්  වසා දැමේ