All Stories

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාව නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට (08) එම ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙන බවත් සාමාන්‍ය සේවය මෙන්ම පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක නොවන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාව නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට සිට මෙහෙයුම් අරඹයි

නවීකරණය කරන ලද  කොළඹ කොටුව බස් නැවතුම්පොළෙහි  මෙහෙයුම් කටයුතු හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට සිට මෙහෙයුම් අරඹයි

ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇත්නම් ගෑස් මිල ඉහළ දැමිය යුතු නැහැ - ඇමති විජිත

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගබඩා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් පරිදි පවතින්නේ නම් රජය යටතේ පාලනය වන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇත්නම් ගෑස් මිල ඉහළ දැමිය යුතු නැහැ - ඇමති විජිත

සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ

අම්පාර දිස්ත්‍රික්කය නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටි සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය “වනස්පති” ජාතික වැඩසටහන යටතේ නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ

GovTech App / Service Marketplace ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ GovTech App / Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

GovTech App / Service Marketplace  ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක්

නව ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2026-04-07) පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක්