All Stories

රු.5,000 දක්වා සියලුම LankaQR ගනුදෙනු සඳහා සේවා ගාස්තු අද සිට ඉවත් කෙරේ

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් දියත් කෙරේ.

 රු.5,000 දක්වා සියලුම LankaQR ගනුදෙනු සඳහා සේවා ගාස්තු අද සිට ඉවත් කෙරේ

අද කාලගුණය

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.

අද කාලගුණය

“සෙනෙහසේ නෑගම් යාම” වැඩසටහන ආරම්භ කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහය වීමට “සෙනෙහසේ නෑගම් යාම” වැඩසටහන ඊයේ (04) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගීත්වයෙන් බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය.

“සෙනෙහසේ නෑගම් යාම” වැඩසටහන ආරම්භ කෙරේ

"ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" දියත් කිරීම හෙට (06)

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන් ඉවතට.

 "ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" දියත් කිරීම හෙට (06)

බියගම ඉදිකළ නිවාස හතරක් ප්‍රතිලාභීන්ට පිරිනැමේ

“තමන්ගේ ම තැනක් ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ බියගම ග්‍රාමසේවා වසම් හතරක ඉදිකළ නිවාස එම ප්‍රතිලාභීන් වෙත ලබා දීම වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

බියගම ඉදිකළ නිවාස හතරක් ප්‍රතිලාභීන්ට පිරිනැමේ

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් සහාය

ලංකාවේ දැනට ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් තාක්ෂණය හා විශේෂඥතාව භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රවාහන නවීකරණ වැඩසටහන ශක්තිමත් කිරීමට බෙලරුස් සහාය