ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේ්නුතුව නිවේදයන කරයි.

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේ්නුතුව නිවේදයන කරයි.
කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පූර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවලින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල බාහිර රෝගී අංශ වල සහ සායන වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය මානව හා භෞතික පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු සේම, මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ද අවශ්‍ය පහසුකම් ලබා දී එම සේවාව තවතවත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදුනොකරන බවද ගොවියාට සාධාරණයක් කිරීම සඳහා අද උදෑසන වී සඳහා සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 04) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කර ගත යුතු බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය එ්කකය විවෘත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මියන්මාරයෙන් 'මහාසද්ධම්මජෝතික ධජ' ගෞරව නාමයෙන් සහ භාරතයේ ආනන්ද කුමාරස්වාමි අධිසාමාජිකත්වයෙන් සම්මානිත දෙස් විදෙස්හි සුපතළ බෞද්ධ පඩිවරයකු ලෙස සම්භාවනාවට පාත්‍ර සේවාර්චිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න සූරීන් වෙත හරසර පිරිනැමීමේ සමාශංසා හරසර උලෙළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පෙබරවාරි 02 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව යාපනයේ ජනතාව ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සැමරූ අතර සැමරුම් උත්සවයට පෙ.ව. 07.30 ට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිසාපති මරුතලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අප ගමන් කරමින් සිටින්නේ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට මාතෘ භූමිය පත් කරන ගමනක් විය හැකි බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.