All Stories

ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතයට නව මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සදහන් කරයි.

ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතයට නව මාර්ගෝපදේශ මාලාවක්

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්

අධික උෂ්ණත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පවත්වාගෙන යාමට විශේෂ උපදෙස් මාලාවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය  සහ උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ නිර්දේශ මාලාවක් නිකුත් කර ඇති බව  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

අධික උෂ්ණත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පවත්වාගෙන යාමට විශේෂ උපදෙස් මාලාවක්

සංඥා භාෂාව විශ්ව භාෂාවක් - අමාත්‍ය උපාලි පන්නිලගේ

සංඥා භාෂාව විශ්ව භාෂාවක් බවත් ලෝකයේ සියලු දෙනාට සංඥා භාෂාව ප්‍රගුණ කිරීමට හැකියාව ඇත්නම් වෙනත් ශබ්ධ භාෂාවන් කිහිපයක් ප්‍රගුණ කිරීමට වඩා එය පහසු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය.

සංඥා භාෂාව විශ්ව භාෂාවක් - අමාත්‍ය උපාලි පන්නිලගේ

සිවිල් ගුවන්සේවා පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි ඉන්ධන පවතිනවා - සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

දේශීය සහ විදේශීය ගුවන්ගමන් සඳහා ප්‍රමාණවත් පරිදි ගුවන් යානා ඉන්ධන පවතින බවත් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ පසුගිය සති කිහිපය තුළ දේශීය සහ විදේශීය ගුවන් සමාගම්වලට සියයට 55 – 60ක් පැවති බලපෑම් තත්වය මේ වනවිට සියයට 30-35 දක්වා අඩුවී ඇති බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

සිවිල් ගුවන්සේවා පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි ඉන්ධන පවතිනවා - සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

සංකීර්ණ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වුවද දිට්වා සුළි කුණාටුව මගින් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීමට පියවර

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් සිවිල් සමාජ සංවිධාන සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් මාර්තු 28 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.

සංකීර්ණ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වුවද දිට්වා සුළි කුණාටුව මගින් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීමට පියවර