All Stories

විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක්

විදේශයන්ගෙන් කර්මාන්ත  මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක් හඳුන්වා දීම වත්මන් ආණ්ඩුව සිදු කරන බව සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේ පැවසීය.

විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි වන ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි

Unpublished

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ  සේවය කරන කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ යුතු බවත් නැතහොත් මෙවැනි ප්‍රකාශ මගින් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි සිදු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වී ගොවීන්ට පොහොර සහනාධාරයට අමතරව ලැබෙන දේ

වී  ගොවීන්ට ලබාදෙන පොහොර මුදල් සහනාධාරයට අමතරව මියුරියේට් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 ක පොහොර ප්‍රමාණයක් මේ වසර තුළ නොමිලේ ලබාදීමට මේ වන විට රජය සැලසුම් කර ඇතැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුදෙී පැවසුවාය.

වී ගොවීන්ට පොහොර සහනාධාරයට අමතරව  ලැබෙන දේ

වෙළෙඳපොළ සහල් හිගයක් නැහැ -වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා

Unpublished

සහල් වෙළඳපොළ හිගයක් නැතැයි  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

වෙළෙඳපොළ සහල් හිගයක් නැහැ -වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා

විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් නැහැ

Unpublished

විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් රජයෙන් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවාය.

විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් නැහැ