All Stories

පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්

ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට පාවහන් මිලදි ගැනිම සඳහා වවුචර්පත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය. 

පාවහන් මිලදි ගැනීමට වවුචර්පත් ලැබෙන සිසුන්

මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි

මෙරට ආයෝජනය සිදු කිරීම සඳහා බොහෝ ආයෝජකයන් සංඛ්‍යාවක් ව්‍යාපෘති ඉදිරිපත් කර ඇති බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ආයෝජනය සඳහා වැඩි ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙයි

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රතිඵලය ඉදිරි බිල් පතෙන් දැකිය හැකි බවත් බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල අඩු කිරීම පසුගිය 17දා සිට ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ රාජ්‍ය ආයතන , කර්මාන්ත සහ පාසල් දරුවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දින විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ඔස්සේ ඵලදායිතාව ඉහළ යන ආයතන

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්  ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

උරුමය නිදහස් දීමනා පත්‍රය ලබා දීමේ ගැටලුවක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විවිධ පුද්ගලයන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විමර්ශන

රජයේ ඉඩම් අනවසරයෙන්  අල්ලා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. ඉදිරියේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ලබා දීමේදී, විධිමත් වැඩපිළිවෙලක් සකස්කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විවිධ පුද්ගලයන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විමර්ශන