අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ආශ්‍රිතව ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


