වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නව අදියරක් යටතේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ආරම්භ කළා
Unpublishedවත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, නව අදියරක් යටතේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


