"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක්

"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක්
  • SocialShare:

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය, යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය  සඳහන් කළාය.

 අද(7) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් රැසක වැඩ අතරමග නැවතී ඇති බවත් මේ මොහොතේ එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන බවද පැවසුවාය.