All Stories

" මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න"

රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තමන්ගේ හා සමීපතයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, ආපදාවන්ට ලක් වු ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියා ය.

" මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න"

හදිසි ආපදාවන් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගං වතුර , තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතම් ප්‍රදේශවල මහජනතාවට ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

හදිසි ආපදාවන් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

ජනපති සහ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ අතර හමුවක්

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු'යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.

ජනපති  සහ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයෝ අතර හමුවක්

ගල්ඔය සහ මී ඔය ද්‍රෝණීයට ඉදිරි පැය 48ක් දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ගල්ඔය ද්‍රෝණියට සහ මී ඔය ද්‍රෝණියට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගල්ඔය සහ මී ඔය ද්‍රෝණීයට ඉදිරි පැය 48ක් දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

ඉදිරි පැය 48 තුළ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මහ ගංවතුර තත්වයක් ඇති විය හැක - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඉදිරි පැය 48 තුළ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඉදිරි පැය 48 තුළ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මහ ගංවතුර තත්වයක් ඇති විය හැක - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් දැනුම්දීමක්