දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම ජලයෙන් යටවී ඇත - විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම ජලයෙන් යටවී ඇත - විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න
  • SocialShare:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් (කඩවත දෙසින් පැමිනෙන රථවාහන) ජලයෙන් යට වී තිබේ. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.