All Stories

ලෝක ආර්ථික සමුළුවේදී අගමැතිනිය ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි ඊයේ (20) පැවැති  ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 

ලෝක ආර්ථික සමුළුවේදී අගමැතිනිය ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා

වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

2025 අයවැය යෝජනා අනුව 2026 ජනවාරි 1 වැනිදා සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්‌ගේ වැටුප් වැඩිකළ අතර,  ඒ අනුව, වැඩි කළ ගුරු වැටුප ඊයේ (20) දිනයේදී ගුරුවරුන්ගේ බැංකු ගිණුම් වෙත ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

ශ්‍රී ලංකාව – යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා

Davos හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය , ජාත්යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාව – යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා

කොළඹ වරාය ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ - මෙම වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්ය දායකත්වය යටතේ, මහාමාර්ග අමාත්යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්රියාත්මක කරනු ලබන කොළඹ වරාය ප්රවේශ මාර්ග ව්යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශය සඳහන් කරයි.
කොළඹ වරාය ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ - මෙම වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට