ශ්‍රී ලංකාව – යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාව – යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා
  • SocialShare:
Davos හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය , ජාත්යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

 මෙම හමුවේදී, ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, සංවර්ධන, ආර්ථික සහ ජාත්යන්තර හවුල්කාරිත්ව ක්ෂේත්රවල එකට කටයුතු කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කරගත් බව අග්රාමාත්ය මාධ්ය අංශය සඳහන් කරයි.