යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක ඉදිකිරීම් ඇරඹේ

යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක ඉදිකිරීම් ඇරඹේ
බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ බස් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය යටතේ ඇති සියලුම බස් සංගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ලේදී පැවැත්විණි.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් හිමිකම ජාතික වැඩසටහන යටතේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත මහවැලි හිමිකම් පත් 1000ක් ලබාදීමේ උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ගිරාඳුරුකෝට්ටේ දී පැවැත්විණි.
නාගරික ජනතාවට මහල් නිවාස සංකීර්ණ මෙන්ම අඩු ආදායම් ලාභීන්ට නව නිවාස යෝජනා ක්‍රම සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මෙරට නිවාස අහිමි ජනතාවට තමාගේ නිවසක ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ‘ජාතික නිවාස වැඩසටහන – 2026’ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) යාපනය, චාවකච්චේරිය මිසාලෛ වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
වසර 53 කට අධික කාලයක් පුරා තරඟකාරී මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ මෙරට සෞඛ්‍ය සේවාවට සැපයීම හා ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ දී ප්රමුඛ භූමිකාවක් ඉටු කරන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka – SPC) 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී ඊයේ(15) පස්වරුවේ සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
Lanka Ride පාපැදි සවාරිය අද (16) පෙ.ව 9.00ට ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට(16) පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.